Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්ත්වය පිළිබඳ දැනගමු
ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්ත්වය පිළිබඳ දැනගමු

ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්ත්වය පිළිබඳ දැනගමු

00:10:06
Report
සමේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චර්ම ප්‍රදාහ තත්ත්වයක් eczema ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුනා ගන්නවා.මෙය ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සමේ තත්ත්වයක්. ඒ නිසා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබට මේ ගැන දැනුමක් තිබීම වැදගත් වනවා. මෙම රෝග ලක්ෂණ, හේතු සහ stress-related eczema පාලනය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්ත්වය පිළිබඳ දැනගමු

View more comments
View All Notifications