Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ආහාර ලේබල්වල සඳහන් best before සහ use by දිනවල අපැහැදිලි බව නිසා නිකරුණේ ආහාර අපතේ යනවා, අධ්‍යයනයක් හෙළි කරයි

00:05:58
Report
ආහාරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනයන් විවිධ ස්වරූපවලින් ලේබල් මත දක්නට ලැබෙනවා. තේරුම් ගැනීමට අපහසු සහ නිශ්චිත රටාවක් අනුගමනය නොකරන මෙම ලේබල් නිසා නිවෙස්වල ආහාර නිකරුණේ ඉවත දැමීම සිදු වනවා. මේ නිසා සාමාන්‍ය නිවසකට වාර්ෂිකව ඩොලර් 2500ක පමණ අලාභයක් සිදු වනවා. ඒ පිළිබඳ වැඩිදුර විස්තර මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

ආහාර ලේබල්වල සඳහන් best before සහ use by දිනවල අපැහැදිලි බව නිසා නිකරුණේ ආහාර අපතේ යනවා, අධ්‍යයනයක් හෙළි කරයි

View more comments
View All Notifications