Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 09 - ජුනි 13

00:09:33
Report
ඔස්ට්‍රේලියාව තම ආරක්ෂක වියදම් ඉහල දැමිය යුතු බවට ෆෙඩරල් විපක්ෂය පැවසීම, IVF වැනි සේවා ලබාදෙන සායන සඳහා නව ජාතික මට්ටමේ නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සහාය දැක්වීම මෙන්ම රුධිරය දන්දීම සඳහා උනන්දු වන ලෙසට රතුකුරුස සංවිධානයෙන් ඕස්ට්‍රේලියානු ජනතාවට සිදුකරන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු ජුනි 09 වනදා සිට ජුනි 13 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 09 - ජුනි 13

View more comments
View All Notifications