Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
A new initiative for digital security on social media in Australia: Explainer 21 Nov - ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ජාලාවල ඩිජිටල් ආරක්ෂාව සදහා නව වැඩපිළිවෙලක්: කාලින විග්‍රහය නොවැ 21

00:06:51
Report
The government plans to impose a Digital Duty of Care on social media platforms. Labor hopes a duty of care model will target the source of harmful online content in the wake of other announcements to enforce age restrictions on social media. Listen to the SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ජාලා මත ඩිජිටල් ආරක්ෂාව, යහපැවැත්ම හා සදාචාරාත්මක බැඳීම සහතික කිරීමට නීතිමය රාමුවක් පැනවීමට රජය සැලසුම් කරයි. මෙමගින් සමාජ මාධ්‍ය ජාලාවන්ට ප්‍රවේශ වීම සදහා වයස් සීමාවන් බලාත්මක කිරීමට අමතරව හානිකර අන්තර්ජාල පිළිබඳව සැලකිලිමත් වනු ඇතැයි කම්කරු පක්ශය බලාපොරොත්තු වේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

A new initiative for digital security on social media in Australia: Explainer 21 Nov - ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ජාලාවල ඩිජිටල් ආරක්ෂාව සදහා නව වැඩපිළිවෙලක්: කාලින විග්‍රහය නොවැ 21

View more comments
View All Notifications