Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
How the recent rate cut is impacting Australia's property market - පොලී අනුපාත කප්පාදුවෙන් පසුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ අලුත්ම තත්වය ගැන තොරතරු මෙන්න

00:12:17
Report
Housing prices in Australia have rebounded from a brief downturn, with new data showing an uptick in February, following recent RBA rate cuts. Melbourne and Hobart, which had seen declines in recent years, led the market's recovery as buyers rushed to secure properties before demand rises further. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.

How the recent rate cut is impacting Australia's property market - පොලී අනුපාත කප්පාදුවෙන් පසුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ අලුත්ම තත්වය ගැන තොරතරු මෙන්න

View more comments
View All Notifications