Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
What is Closing the Gap?  - Closing the gap යන්නෙන් අදහස් වන්නේ කුමක්ද: Australia Explained
What is Closing the Gap?  - Closing the gap යන්නෙන් අදහස් වන්නේ කුමක්ද: Australia Explained

What is Closing the Gap?  - Closing the gap යන්නෙන් අදහස් වන්නේ කුමක්ද: Australia Explained

00:06:04
Report
Australia has one of the highest life expectancies in the world. On average, Australians live to see their 83rd birthday. But for Aboriginal and Torres Strait Islander peoples, life expectancy is about eight years less. Closing the Gap is a national agreement designed to change that. By improving the health and wellbeing of First Nations, they can enjoy the same quality of life and opportunities as non-Indigenous Australians. - සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් අවුරුදු 83 ක් පමණ ජීවත් වන බවට සඳහන් වනවා. නමුත් ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සඳහා වන ආයු අපේක්ෂාව සාමාන්‍යයට වඩා අවුරුදු 8ක් පමණ අඩු වනවා. Closing the gap හෙවත් "පරතරය වසා දැමීම" යනු මෙම පරතරය නැති කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාතිකමය වශයෙන් සැලකෙන ගිවිසුමක් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා

What is Closing the Gap?  - Closing the gap යන්නෙන් අදහස් වන්නේ කුමක්ද: Australia Explained

View more comments
View All Notifications