Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ආර්තවහරණය හෙවත් Menopause අවධිවල දී ඇති විය හැකි සංකූලතා සහ ප්‍රතිකාර පිළිබඳ දැනගතයුතු දේවල් මෙන්න

00:10:12
Report
ආර්තවහරණය (Menopause) හෙවත් මාසික ඔසප් චක්‍රය සදාකාලිකව නතර වීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා. ආර්තවහරණය ළඟා වීම හඟවන ලක්ෂණ, සංකූලතා සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය කැන්බෙරා හි වෙසෙන වෛද්‍ය අංජලී ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

ආර්තවහරණය හෙවත් Menopause අවධිවල දී ඇති විය හැකි සංකූලතා සහ ප්‍රතිකාර පිළිබඳ දැනගතයුතු දේවල් මෙන්න

View more comments
View All Notifications