Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ඉරාන ඊශ්‍රායල ගැටුමට සිරව සිටි ඕස්ට්‍රේලියානුවන් සියගණනක් ඊශ්‍රායලයෙන් ඉවත් කර ගනී: කාලීන විග්‍රහය ජූනි 26

00:08:48
Report
මැදපෙරදිග ගැටුමෙන් බේරීමට උත්සාහ කල ඕස්ට්‍රේලියානුවන් 119 දෙනෙකු රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා ජෙට් යානයක් මගින් ඊශ්‍රායලයෙන් ඉවත්කරගෙන තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong පැවසුවේ ඉරානයෙන් සහය සහිතව මේ ආකාරයේ ඕස්ට්‍රේලියානුවන් ඉවත්කරගැනීමක් තවමත් සිදු කළ නොහැකි බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

ඉරාන ඊශ්‍රායල ගැටුමට සිරව සිටි ඕස්ට්‍රේලියානුවන් සියගණනක් ඊශ්‍රායලයෙන් ඉවත් කර ගනී: කාලීන විග්‍රහය ජූනි 26

View more comments
View All Notifications